さくら学園の萩校、下関校には日本語教育に精通し実績のある教員と、学生の生活をあらゆる面からサポートする職員が揃っています。本校には、英語、中国語、ベトナム語、韓国語の話せるスタッフがいますので、来日したばかりで上手く日本語で伝えられない質問や問題に対応できます。何でも相談してください。みなさんが楽しく日本語を学べて、充実した生活ができるように教職員全員でサポートしていきます。

සකුර පාසල් ජාලයේ හගි සහ ශිමොනොසෙකි පාසල් දෙකෙහි ජපන් භාශාව පිළිබඳව මනා දැනුමක් ඇති ආචාර්ය මණ්ඩලයක් මෙන්ම ශිෂ්‍යයන් හට සෑම අංශයකින්ම සහය වීමට දක්ෂ කාර්යමන්ඩලයක් සිටියි.අප පාසලේ ඉංග්‍රිසි,සිංහල,චීන,වියට්නාම්,නේපල් යන භාශාවන් කතා කලහැකි කාර්යමන්ඩලයක් සිටින අතර ජපානයට පැමිණීමට පෙර සහ පැමිනීමෙන් පසුව ජපන් භාශාව හරියාකාරව හැසිරවීමට නොහැකි වුවද ඔබගෙ ප්‍රශ්න හා අවශ්යතාවයන්ට උපකාර කිරීමට අපගේ කාර්යමන්ඩලය සැදීපැහැදී සිටිති.ඔබට ජපන් භාෂාව ඉගෙනීමටත් ජපානය තුල තෘප්තිමත් ජීවිත්යක් ගත කිරීමට සහයවීමට අප සියලු කාර්යමන්ඩලය සැදීපැහැදී සිටින්නෙමු.

ශිමොනොසෙකි පාසලේ කාර්යමන්ඩලය

හගි පාසලේ කාර්යමන්ඩලය

තෝකියෝ පාසලේ කාර්යමන්ඩලය