日本語学科
本校日本語学科への入学資格は、次の条件をいずれも満たしていることとします。
අප පාසල් ජාලයේ පාසලකට ඇතුලත්වීමට සුදුසුකම් ලැබීම සඳහා පහත සඳහන් කොන්දේසි සපුරාලිය යුතුය.
- 12年以上の学校教育又はそれに準ずる課程を修了している者
- වසර 12ක් හෝ ඊට වැඩි පාසල් අධ්‍යයාපනයක් හෝ ඊට සමාන සුදුසුකමක්.
- 年齢が18歳以上の者
- වයස අවුරුදු 18ට වැඩිවිය යුතුය.
- 正当な手続によって日本国への入国を許可され、又は許可される見込みのある者
- නීතියානුකූලව ජපානයට ඇතුල්වීමට අවසර ඇති පුද්ගලයන්
- 信頼のおける保証人を有する者
- විශ්වාසවන්ත ඇපකරුවෙකු සිටිය යුතුය.
- 入学後本校所定の寄宿舎(寮)に必ず入寮するという意志を有する者
- පාසලට ඇතුලත්වීමෙන් අනතුරුව පාසල මගින් නියම කරන ලද නේවාසිකාගාරයට ඇතුලත්වීමට කැමති අයෙකු විය යුතුය.
国際学科
本校国際学科への入学資格は、次の条件をいずれも満たしていることとします。
අපගේ ජාත්‍යාන්තර අධ්‍යයන අංශයට ඇතුල්වීමට පහත සඳහන් කොන්දේසි සපුරාලිය යුතුය.
- 高等学校卒業(見込み)以上の者
- උසස් පෙල සමත්විය යුතුය. උසස් පෙල සමත්විය යුතුය.
- これと同等の学力があると認められる者